Pages

......එන්න ආශ්වාදය විදින්න​,ඔබගේ පිය සටහන් පමනක් තබා යන්න​......
............Leave only foot prints, Take only photographs.............

Friday, November 1, 2013

HULU GAGA - SILVER SHAWL OF THE MISTY VALLEY (දුම් බර මිටියාවතේ රිදී සළුව)

HULU GAGA - SILVER SHAWL OF THE MISTY VALLEY

Hulu gaga is  a most charming river of the Misty Valley ( dumbara mitiyawata) - Sri lanka. Its start from the Knuckles range. Hulu Gaga is a Main feeder of a Victoria reservoir & its meet mahaweli  river at Victoria. Its cross the     A 26 Kandy - Mahiyanganaya road  at orutotha.
 oruthota is a suitable place to take a little break & bath  while  drive at A 26 , kandy - mahiyanganaya 18 wanguwa road.

our target was to catch following destinations.

1. orutota bridge
2. Hulu gaga fall
3. depath alla ( jodu alla)
4. taliya watinu alla
5. babara alla - sari alla

other travelling destinations near this area

1. Knuckles range
2. Pitawala patana mini worlds End
3. Re Western
4. mimure



දුම් බර මිටියාවතේ  රිදී සළුව හුලු ගගේ සවාරියක්(1 වන කොට​)

මා වී පැසෙන ලස්සන හිමවත දුම් බර මිටියාවතේ සුසිනිදු රිදී සළුව ඇයයි. හුලු ගග, නකල්ස් වනපෙතේ සිට වික්ටෝරිය ජලාශය දක්වා ගලා බසිනා ඇය එහිදී මහවැලි ගග සමග එක්වේ.
ඔබ නොදන්නවා වූවාට මෙම ගග රූපවාහිනී දැන්වීම් හරහා ඔබ නිතර දකින්නක්

හුලු ගග ඇසුරෙන් විවිධ නිර්මාන රාශියක් සිදුකර තිබෙනවා. සූරිය අරණේ '' ඉරෙන් හදෙන්'' ගීතය තියෙන ගග මතකද​??????  ඇල්ල ලග වලව්ව කථාව මතකද​???????? එ වගේම සියලුම සන්ලයිට් දැන්වීම් මෙම ගග ඇසුරින් නිමවු ජනප්‍රිය නිර්මාන කිහිපයක්.

හුලු ගග දිගේ සවාරියක් යමුද​???????????

නුවර එළිය ජනාකිර්ණ වෙලා , තිබෙන සොදුරු බව විනාශ වෙලා යද්දි සම්ප්‍රදායික ගමන් මාර්ග වලින් බැහැර වෙලා ශිතල සුන් දර පෙදෙසක අපි 2012 අවුරුද්දේ අග සැරිසැරුවා.

මුලින්ම අපි නුවරට ගිහින් , එතනින් මහියංගනය 18 වංගුව මාර්ගයේ කි.මි 20 ක් විතර ගියා,  එතන තමා ඔරුතොට හන් දිය​, ගොඩාක් වෙලාවට මේ මාර්ගයේ යන අය පවස නිවා ගෙන දිය පොදක් නාගෙන යන තැනක්.


End of  the hulu gaga (Victoria @ orutota)
Orutota Bridge
Hulu gaga near orutota
අපි අපේ ගමන පටන් ගත්තේ මෙතනින්. ඔරුතොට පන්විල පාරේ හැරිලා බඹරැල්ල සාරි ඇල්ල දක්වා අපි ආවා. මේ අපේ ගමන අන්තය ලෙස සැලසුම් කර තිබුනත් නිතරම දුමින් වැසිලා තියන දුම් බර මිටියාවතේ කාල ගුණය අපිට එතරම් කාරුණික වුනේ නැහැ.

මෙය මේ නමින් හදුන් වන්නේ සාරි පොටවල් කිපයක් ලෙස මෙම ඇල්ල පෙනෙන නිසා බව සදහන්. උසින් මෙම ඇල්ල 120m ක් පමන වෙනවා. මෙහි පහල ඇති තටාකය දිය නැමට සුදුසුම ස්ථානයක්

අපේ නවාතැනත් සුන් දර ස්ථානයක්, මේ වගේ ස්ථානයක රැයක් ගත කරණ එක මට හීනයක් වෙලා තිබුනා. බඹර ඇල්ල සාරි ඇල්ල කඩා වැටෙන තැන ගිනි මැලයක් ගහගෙන 10 C ට අඩු උශ්නත්වයක පට්ට වැස්සේ රැයක් පහන් කරන්නයි අපිට වෙලා තිබුනේ.



Beauty Of Sari alla (babaralla)




OUR LODGE
සාරි පොට​

සාරි ඇල්ල පිහිටා තිබෙන්නෙ බඹර ඇල්ල ප්‍රදෙශයේ. සාරියක පොටවල් ආකාරයෙන් කඩා හැලෙන නිසා මේ නමින් හදුන්වන බව ප්‍රදෙශවාසින් සදහන් කලා. මෙ ඉහල පෙන්වන කුඩා නිවහනේ තමා අපි රැය පහන් කලේ. මේ තවම මිනිසුන් ගෙ ඇස වැඩිය නොගැසුනු සුන් දර පලාතක්. මේ ප්‍රදේශය හරහා නකල්ස් තරණය විදේශිකයන් අතර දැන් ප්‍රකට වෙමින් පවතිනවා. ඒ වගේම මෙම ප්‍රදේශය හරහා මි මුරේ ගමනද සුන් දර ගමනක්.
අපේ මේ චාරිකාවෙ දෙවෙනි කොටස ඉදිරියට ............

Beauty of upper hulugaga 










6 comments:

  1. මචං පට්ට ඒරියා එක.ෆොටෝ දානකොට උබේ වෝටර් මාක් එකක් දාලා දාපං.නැත්නම් ටික දවසකින් කවුරුහරි මේ ටික උස්සලා වෙනකොහෙහරි දාවි

    ReplyDelete
  2. ඊලග ටිකේ ඉදන් වතුර සලකුණක් තියනවා මචෝ....

    ReplyDelete
  3. මෙහි ඇති චාරිකා සටහන් ඉතාමත් සුන්දරයි. ඒවා සියල්ලන් සමග බෙදාගන්නවාට බොහොම ස්තූතියි.
    ඒත් එක්කම සියලු චාරිකා සටහන් වලට ඔබගෙන් විස්තර අසනා මිතුරන්ට සෑම විටම පරිසරය ආරක්ෂා කරන ලෙසත් ඒ පෙදෙස් වල ජන ජීවිතයට සතා සීපාවාගේ ජීවන රටාවන් වලට බාදා වන ලෙස නොහැසිරෙන්න කියලා කාරුණික ඉල්ලීමක් කරන ‍ලෙස ඉල්ලා සිටිනවා. හැකි නම් බ්ලොග් අඩවියේ ‍එවන් දෙයක් සෑස බ්ලොග් පෝස්ටුවකටකම අන්තර්ගත කරන මෙන් ද කාරුණිකව ඉල්ලා සිටිනවා.
    ඔබාගේ බ්ලොග් අඩවියට ජයෙන් ජය පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාලුවේ..........

      Delete
  4. BEST OF LUCK AYYA.HAVE DONE A GRT JOB

    ReplyDelete